මෙවර අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා වලට බලපාපු දේවල් මෙන්න

Interview 012343.jpg

Deshani Diyunugalage - Immigration Agent / Consultant - Adelaide, SA Credit: pixabay - beasternchen

2024-25 අයවැයෙන් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා සඳහා සහ සමස්තයක් ලෙස සංක්‍රමණ ක්ෂේස්ත්‍රයට බලපෑ කරුණු පිළිබඳව SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන්දෙන්න


දකුණු ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ ඇඩිලේඩ් හි සංක්‍රමණ නියෝජිතවරියක සහ උපදේශකවරියක වන දේශානි දියුණුගලගේ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාව

Share