විජේදාස රාජපක්ෂ ජනාධිපතිවරණය පැවැත්වෙන මාසයත්, දිනයත් හරියටම අනාවරණය කරයි: ශ්‍රී ලංකා දේශපාලනය

Wijedasa Rajapaksha_ Justice minister of Sri Lanka _ 2024

Wijedasa Rajapaksha was at a meeting in Nuwara Eliya - Sri Lanka_ 2024_ Image credit -Wijedasa Rajapaksha official Facebook page

SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"


Share