2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන මෙන්න

Aus Fam Visa.jpg

Mr Ruwan Samarasinghe - Immigration lawyer & Experienced consultant on immigration laws - Sydney, NSW Credit: AAP

2023-24 මූල්‍ය වර්ෂය සඳහා ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශයට පත්කල නව Family Visa සංශෝධන සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන්දෙන්න


නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි හි සංක්‍රමණ නීති පිළිබඳව උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන නීතිඥ රුවන් සමරසිංහ සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව

Share