නව වීසා කොන්දේසි නිසා PHD උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි ආතති තත්වයක: කාලීන විග්‍රහය මැයි 24

A Graduate In Cap And Gown Holds His Hand Over His Eyes

Victoria, British Columbia, Canada Credit: Helene Cyr / Design Pics/Getty Images/Design Pics RF

ඔස්ට්‍රේලියාව තුල අධ්‍යාපනය සම්පූර්ණ කරන ශිෂ්‍යයින් සඳහා ලබා දෙන Temporary Graduate Visa බලපත්‍ර වල වයස් මට්ටම වෙනස් කිරීමත් සමදග ආචාර්ය උපාධි හදාරන අන්තර්ජාතික ශිෂ්‍යයින් දැඩි අපහසුතාවයකට පත්වී ඇති බව වාර්තා වේ. තම ආචාර්ය උපාධිය ලබා ගැනීමෙන් පසුව ඔස්ට්‍රේලියාව අතහැර යාමට සිදුවනු ඇති බවට බොහෝ දෙනා මත පළකර සිටී. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.


LISTEN TO
sinhala_23052024_podcast_birdflu.mp3 image

ඔස්ට්‍රේලියාව තුල H5N1 කුරුළු උණ ආසාධිත පළමු රෝගියා හමුවේ: කුරුළු උන නිසා වික්ටෝරියාවේ ගොවිපලක්ද නිරෝධායනයට

SBS Sinhala

23/05/202403:58

Share