SLFP මෛත්‍රී - නිමල් සිරිපාල පාර්ශව සමගිවීමට යද්දී බැසිල්-රනිල් හත්වෙනි වතාවටත් හමුවෙයි: ශ්‍රී ලංකා දේශපාලනය

Basil Rakapaksha and Ranil Wickramasinghe_ Nimal Siripala De Silva and Maithripala Sirisena

Basil Rakapaksha and Ranil Wickramasinghe_ Nimal Siripala De Silva and Maithripala Sirisena_ Sri Lankan politicians_ Images from official Facebook pages

SBS සිංහල සේවය සෑම සඳුදා දිනකම ශ්‍රී ලංකාවේ සිට තොරතුරු ගෙන එන මාධ්‍යවේදී මනෝජ් උදටියාවල සමඟ ඔබ වෙත ගෙන එන 'සතියේ ශ්‍රී ලාංකීය දේශපාලන පුවත්' සමාලෝචනයට සවන්දෙන්න


සවන්දෙන්න ගෙවීගිය සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේස්ත්‍රයේ වාර්තා වුනු ඇතුලාන්ත තොරතුරු SBS සිංහල සේවයේ සෑම සඳුදා දිනකම ගෙනෙන 'ශ්‍රී ලංකාවේ දේශපාලන පුවත් විමසුමෙන්"


Share